Payment Plan

Payment Plan (English)

  • Basically reserve your land block with an advance payment of Rs. 25,000/-.
  • At least 30% or more of the total block value should be paid within the first month.
  • Remaining balance could be paid by 06 equal installments without an interest.
  • Basically reserve your land block with an advance payment of Rs. 25,000/-.
  • At least 30% or more of the total block value should be paid within the first month.
  • Remaining balance should be paid within a maximum period of 07 years under following interest rates.
    • From 01 to 05 years 18%
    • Year 06 19%
    • Year 07 20%

Pay from a bank loan

  • Basically reserve your land block with an advance payment of Rs. 25,000/-.
  • At least 30% or more of the total block value should be paid within the first month.
  • Remaining balance should be paid within a maximum period of 06 months with an interest of 1.67% per month.

After the 30% payment, all relevant loan documents of the block need to obtain bank loancould be taken from our office for a fee.

Since the most of the banks have loan document files in respect of our land blocks, you can easily get approve your loan request by approaching to a same bank after making an inquiry from our office.

  • Basically reserve your land block with an advance payment of Rs. 25,000/-.
  • After paying 60% of the total block value within the first month, you can pay the remaining balance within 03 months without an interest.
  • Pay the total block value once, by taking an attractive discount.

Payment Plan (සිංහල)

  • මූලිකව රු. 25,000 ක අත්තිකාරමක් ගෙවා ඔබගේ බිම් කොටස වෙන්කරවා ගන්න (Block Reservation)
  • මසක් තුළ ඉඩමේ මුථ වටිනාකමෙන් 30% ක් ඊට වැඩි කැමති මුදල් ප්‍රමාණයක් ගෙවන්න.
  • ඉතිරි හිඟ මුදල සමාන වාරික 06 කින් පොලී රහිතව ගෙවා නිම කළ හැක.
  • මූලිකව රු. 25,000 ක අත්තිකාරමක් ගෙවා ඔබගේ බිම් කොටස වෙන්කරවා ගන්න (Block Reservation)
  • මසක් තුළ ඉඩමේ මුථ වටිනාකමෙන් 30% ක් ඊට වැඩි කැමති මුදල් ප්‍රමාණයක් ගෙවන්න.
  • ඉතිරි වටිනාකම අවුරුදු 01 සිට 07 දක්වා ගිවිසුමට එළඔ පහත සඳහන් පොළී ප්‍රතිශත යටතේ උපරිම අවුරුදු 07 දක්වා ගෙවීම් කරගෙන යා හැක.
    • අවුරුදු 01 සිට 05 දක්වා 18%
    • අවුරුදු 06 19%
    • අවුරුදු 07 20%

බැංකු ණයක් මඟින් ගෙවීමේ ක්‍රමය

  • මූලිකව රු. 25,000 ක අත්තිකාරමක් ගෙවා ඔබගේ බිම් කොටස වෙන්කරවා ගන්න (Block Reservation)
  • මසක් තුළ ඉඩමේ මුථ වටිනාකමෙන් 30% ක් ඊට වැඩි කැමති මුදල් ප්‍රමාණයක් ගෙවන්න.
  • ඉතිරි හිඟ මුදලට මසකට 1.67% පොළියක් අය කෙරේ. උපරිම කාලය මාස 03කි.

මෙහිදී ඔබට බැංකු ණය සඳහා වන ලිපි ගොනුවට අවශ්‍ය ඉඩමට අදාළ සියලුම ලියකියවිලි ඉඩමේ වටිනකමෙන් 30% ක් ගෙවීමෙන් පසුව අප කාර්යාලයෙන් ගෙවීම් කර ලබා ගත හැක.

අපගේ ඉඩම් වලට අදාළව බොහෝ බැංකු වල ණය ලිපිගොනු පවතින බැවින් ඒ පිළිබඳව අප කාර්යාලයෙන් විමසීම් කර දැනුවත් වී ඔබගේ ණය ලිපගොනවද එම බැංකුවක් වෙත ඉදිරිපත් කිරීමට යොමු වීමෙන් ඔබට ණය ලබා ගැනීම ඉක්මන් හා වඩාත් පහසු වේ.

  • මූලිකව රු. 25,000 ක අත්තිකාරමක් ගෙවා ඔබගේ බිම් කොටස වෙන්කරවා ගන්න (Block Reservation)
  • මසක් තුළ ඉඩමේ මුථ වටිනාකමෙන් 60%ක් ගෙවා ඉතිරිය මාස 03ක් තුළ පොලී රහිතව ඔබ කැමති අයුරින් ගෙවීම් කළ හැක.
  • මුථ මුදලම එකවර ගෙවීම්දී අකාර්ශනීය වට්ටම් ලබා ගත හැක.